ක‍්‍රීඩා සංගම්වල නිලතල සඳහා දේශපාලනඥයින්ට ඉදිරිපත්වීමට ඉඩලබා නොදීමට ආණ්ඩුවේ අවදානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තරආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දේශපාලකයන් ඉහල තනතුරු දරන කී‍්‍රඩා සංගම් පසුගිය කාලයේදීදියුණු නොවීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයි ද පැවසේ.
එසේම කී‍්‍රඩා සංගම්වලින් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ප‍්‍රතික්ෂේපවීම මේ වන විට ආරම්භවී ඇති බවත්, එවැනි තනතරුවලටආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන් ඉදිරිපත්වී පරාජයට පත්වීමආණ්ඩුව අපහසුතාවයට පත්වන්නක් බැවින් ඔවුන් ඉන් ඈත්කරතැබීමට අවදානය යොමුව තිබේ.
0 comments:
Post a Comment